යුද හමුදාවේ තවත් 7,500කට අද කොවිඩ් මර්දන එන්නත්


යුද හමුදා සාමාජිකයින් 7,500 දෙනෙකුට අද දිනයේ කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබෙනවා.

අද සිට ඉදිරි දින 03 ක කාලය තුළ යුද හමුදා සාමාජිකයින් 31,000 කට එන්නත් ලබාදීමට යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් සැලසුම් කර ඇත.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද පලාලි යුද හමුදා රෝහලේ එන්නත් කිරීමේ කටයුතු සිදු වන ආකාරය නිරීක්ෂණය කළේය.

 



Recommended Articles