යුද හමුදාවේ 1509ට උසස්විම්


15 වන විජයග්‍රාහී යුද සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ 1509කට උසස්වීම් ලබාදීමට ජනපතිවරයාගේ උපදෙස් මත කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරීන් 114ක් සහ සෙසුනිලයන් 1,395කට මෙසේ උසස්විම් ලබා දි තිබේ. අද (19) සිට බලපැවැත්වෙන පරිදි සියලුම රෙජිමේන්තුවල සාමාජිකයන්ට මෙම උසස්වීම ලබාදීම් සිදුකර තිබේ.



Recommended Articles