යුද හමුදාපති යාපනයේ සංචාරයක නිරත වෙයි


යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතව වන බව වාර්තා වෙයි.

යාපනය ප්‍රදේශයේ මේ වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබදව සොයා බැලිම සඳහා මෙලෙස සංචාරයක නිරත වන බව වැඩිදුරටත් වාර්තා වෙයි

 



Recommended Articles