යුද හමුදාපති දෙවැනි වරටත් පාස්කු කාරක සභාව හමුවට


යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ දෙවැනිවරට සාක්ෂි දීම ආරම්භ කළේය. මීට පෙරද ඔහු මෙම කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සිදු කළේය. 



Recommended Articles