යුද හමුදා ආරක්ෂාව යටතේ දුම්රිය කිහිපයක් ධාවනය කරයි


දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අද දිනයේ වර්ජනයක නිරත වුවත් යුද හමුදා අරක්ෂාව යටතේ දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කිරිමට කටයුතු යොදා තිබුණි. මෙම දුම්රිය තුළ විශාල මගී ජතාවක් ගමන් කළ අතර අවධානම් තත්ත්වයන් නොතකා ඇතැම් මගීහු දුම්රිය මැදිරි උඩ සිටද ගමන් කරනු ලැබීය.



Recommended Articles