78 වැනි නිදහස් දිනය නිමිත්තෙන් යුධ හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරින් හා නිලධාරින් 9158ට උසස්විම් ලබාදුන් බව
යුද හමුදාව නිවේදනය කරයි. පෙබරවාරි 04 දා දින සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්විම් ලබාදී තිබේ.
යුද හමුදාවේ කොමිෂන් නොලත් 9158ට උසස්විම්
Recommended Articles

