යුගදනවි බලාගාරයේ කටයුතුවලට විරෝධය දක්වන්නේ කුහකයින්


යුගදනවි බලාගාරයේ කටයුතුවලට ඇතැමුන් විරෝධය දක්වන්නේ කුහකත්වය මත පමණක් පදනම්වී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසා සිටියි.

වසර 10ක් පුරා ස්වාභාවික ගෑස් බලාගාරයක් බවට පත්කර ගැනීමට නොහැකිවු කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය එම තත්ත්වයට ගෙනඒමට රජය උත්සහ ගනිමින් සිටින බවයි ඔහු පෙන්වා දෙයි.



Recommended Articles