යුගදනවි ගැන පෙත්සම් සලකා බලන දින නියම කරයි By .. // 2021 නොවැ 29 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් ලබන මස 16, 17 දිනවල සලකා බැලීම සඳහා කැඳවීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කර ඇත. Facebook Twitter Google+ Recommended Articles