යුගදනවි කොටස් ගිවිසුමට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට


කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් පැවරීමේ ගිවිසුමට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.



Recommended Articles