යුක්රේන යුද්ධයෙන් රුසියානු සෙබලුන් 30000ක් මරුට?


රුසියාව හා යුක්රේනය අතර යුද්ධය ආරම්භ වී මේ වන විට මාස තුනකට අධික කාලයක් ගතව තිබේ. එය යුද්ධය හේතුවෙන් මේ දක්වා රුසියානු සෙබලුන් 30000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇතැයි යුක්රේනය පවසයි.

යුක්රේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන ලෙසියා වැසිලෙන්කෝ පවසන්නේ සෑම මාසයකම පාහේ රුසියානු සෙබලුන් 10000ක් පමණ ජීවිතක්ෂයට පත්වන බවයි.

 



Recommended Articles