යුක්තියෙන් 20000ක් අත්අඩංගුවට


වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව ඊයේ දිනය වන විට සැකකරුවන් 20742ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. වැටලීම් 20898කින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. 

 



Recommended Articles