යාල වන සංරක්ෂණයේ ඉදිකිරිම් ඉවත් කිරිමට උසාවි නියෝගයක් ලබාගැනිමට උපදෙස්


යාල වන සංරක්ෂණ ප්‍රදේශය විනාශ කරමින් ඉදිකිරීම් සිදු කිරීමට කිසිසේත් ඉඩක් ලබා නොදෙන බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච් පි සුමනසේකර මහතා පවසනවා.

මෙම ඉදිකිරීම වහාම ඉවත් කිරීමට උසාවි නියෝගයක් ලබා ගැනීම සහ ඉඩම යථා තත්ත්වයට පත් කිරීම සදහා වන්දි ලබා ගැනීම සදහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

 



Recommended Articles