යාල බලන්න පෞද්ගලික වාහනවලින් යන්න යළි අවස්ථාව නුදුරේදීම


යාල ජාතික වනෝද්‍යානය තුළට තාවකාලිකව පුද්ගලික වාහන ඇතුල් කිරීම අත්හිටුවීමට රජය විසින් ගන්නා ලද තීරණය ඉක්මනින්ම ඉවත් කරනු ඇතැයි වනජිවී අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

යාල ජාතික වනොද්‍යානය තුළට පෞද්ගලික වාහන ඇතුළුකර එම වනෝද්‍යානය තුළ මීට පෙර නොමනා ලෙස හැසිරීම හේතුවෙන් වනොද්‍යානය තුළට පෞද්ගලික වාහන ඇතුළුකිරීම තහනම් කර තිබේ.

 

 



Recommended Articles