යාල ජාතික වනෝද්‍යානය වසා දමයි


වනජීවී නිලධාරීන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයට කිසිදු සංචාරකයෙකු ඇතුලත් කිරීමක් නොවූ බව වනජීවී නිලධාරිහු පවසතිි.

කතරගම කටගමුව පිවිසුම් දෙරටුව, පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව, ගල්ගේ පිවිසුම් දොරටුවද විවෘතව පැවතියද ප්‍රවේශ පත් නිකුත් කිරීමක් නොවූ බවද වාර්තාවේ.

        
 

 



Recommended Articles