යාපනයේ සිනමා ශාලා වසයි


පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙනතුරු වසාදමා තිබේ.

උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ. කේදීෂ්වරන් මහතා ප්‍රකාශ කළේ මේ වන විට එම දිස්ත්‍රික්කයේ විවාහ උත්සව කටයුතු, පුද්ගලික පන්ති පැවැත්වීම ආදිය ද තාවකාලිකව අත්හිටුවා ඇති බවය.



Recommended Articles