යාපනයේ මගී බෝට්ටුවක් පෙරලී දෙදෙනක් මිය යයි, දෙදෙනෙක් අතුරුදන්


යාපනය, ගුරුනගර් ජැටිය ආසන්නයේ මගීන් ප්‍රවාහනය කරන ටෝලර් බෝට්ටුවක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙම බෝට්ටුව පෙරලිමෙන් පුද්ගලයන් දෙදෙනෙක්මිය ගොස් තවත් දෙදෙනෙක් අතුරුදන්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුවේ පුද්ගලයන් 25ක් සිට තිබේ.



Recommended Articles