යාපනයේ ඡන්ද ප්‍රතිඵල දෙකක්


යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් ඡන්ද කොට්ඨාසය ජය ගැනීමට ඊ.පී.ඩී.පී සමත්ව තිබේ.

ඊ.පී.ඩී.පී - 6369

ඉලංකෛයි තමිල් අරුස කච්චි - 4414

අහිල ඉලංකෛයි තමිල් කොංග්‍රස්  - 1376

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ඡන්ද කොට්ඨාසය ජය ගැනීමට ඉලංකෛයි තමිල් අරුස කච්චි සමත්ව තිබේ.

ඉලංකෛයි තමිල් අරුස කච්චි - 7634

ඊ.පී.ඩී.පී - 5545

අහිල ඉලංකෛයි තමිල් කොංග්‍රස්  - 4642

 



Recommended Articles