යාපනයේ කොවිඩ් ආසාදිතයෙක් ජීවිතක්ෂයට


යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු ඊයේ (18) දින මිය යාමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර් පරික්ෂණයක්දී එම රෝගියාට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇත.

මෙම රෝගියා අප්‍රේල් 05 වනදා යාපනය රෝහලට ඇතුලත් කොට ඇත්තේ පැවති වෙනත් අසනීප තත්වයක් හේතුවෙනි.

යාපනය කෝපායි කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි කන්දයියා රාමලිංගම් නැමති රෝගියා වකුගඩු රෝගයෙන්ද පෙලී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.



Recommended Articles