යාපනයට ගෘහස්ථ ක්‍රිඩාංගණයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ සඳහා ඇස්තමේන්තු ගත පිරිවැය රුපියල් මිලියන 170කි. තරුණ කටයුතු අමාත්‍ය හා ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
යාපනයට ගෘහස්ථ ක්‍රිඩාංගණයක්
Recommended Articles

