යාපනය ප්‍රදේශයේ පවුල් 07 ක පුද්ගලයින් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට


යාපනය ප්‍රදේශයේ පවුල් 07 ක පුද්ගලයින් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගෙන ති​බේ.

ඉන්දියාවේ සිට යාපනයට පැමිණි සාරි වෙළෙන්දෙකු ආපසු ඉන්දියාවට යාමෙන් පසුව කෝවිඩ් -19 ආසාධිතයෙකු බවට තහවුරු වීමත් සමග ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් මෙම පියවර ගෙන ඇත.



Recommended Articles