යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ සති දෙකක් වසා දමයි


රටේ පවතින කෙරෝනා වෛරස ව්‍යාප්තියත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට කටයුතු කළ බව සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කරයි.



Recommended Articles