යාචකයන් නොමැති බව පවසා විවේචනයට ලක්වූ කියුබානු කම්කරු අමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි


කියුබාව තුළ ‘යාචකයන්’ නොමැති බවට සඳහන් කළ මාර්ටා එලේනා ෆයිටෝ කබ්රේරා  කම්කරු අමාත්‍ය  ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මෙම ප්‍රකාශයත් සමග දේශීයව සහ විදේශීයව ඊට විරෝධය පළ කරමින් අදහස් හුවමාරු වීමත් සමග අමාත්‍යවරියට ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුව ඇත. 

 



Recommended Articles