යළි ඇරුණ කොරියා දොර


ගෝලීය වසංගතය සමග කොරියාවේ රැකියා සඳහා අළුතින් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම 2020 පෙබරවාරි මාසයේ සිට තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, වසර දෙකකට ආසන්නවීමත් සමග යළිත් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම ආරම්භ කොට තිබේ.
ඒ අනුව කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව අළුතින් රැකියා සඳහා පිටත්ව යන 33 දෙනෙකු ඊයේ දින (2021.12.07) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් දකුණු කොරියාව බලා පිටත්ව ගියහ.

 



Recommended Articles