යහපාලන රජයේ බැංකුවල මූල්‍ය අක්‍රමිකතා සෙවීමට කොමිෂමක්


යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකු මගින් අවධිමත් ආකාරයෙන් ලබාදුන් ණය පිළිබඳව සහ සිදු කරන ලද මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සෙයා බැලීම සඳහා කොමිසමක් පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අරලියගහ මන්දීරයේදී ලංකා බැංකු සේවක සංගමය සමග පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ ප්‍රකාශ කළේය.

ලංකා බැංකු සේවක සංගමය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම කොමිසම පත් කිරීමට නියමිතය.



Recommended Articles