යහපාලන ඇමති තිදෙනෙක් හා සුමන්තිරන් දේශපාලන පලිගැනීම් කොමිසමට


පසුගිය යහ පාලන ආණ්ඩුවේ හිටු අමාත්‍යවරුන් තිදෙනෙක් වන රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, හා මංගල සමරවීර මහතාත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාත් දේශපාල පළිගැනීම් පිළිබඳ ජනපති කොමිෂමට පැමිණ තිබේ.

එම කොමිෂම විසින් කළ දැනුම් දීමක් අනුව ප්‍රකාශ සටයන් කර ගැනීම වෙනුවෙන් ඔවුන් මෙසේ කොමිෂමට පැමිණියේය.



Recommended Articles