යලේ අක්කර 02 ගංජා වගාවක් වටලයි - ගංජා පැල 81000 විනාශ කරයි


යාල වන රක්ෂිතයේ දීර්ඝ කාලිනව පවත්වාගෙන ගිය ගංජා හේනක් යුද හමුදා බුද්ධි අංශය හා බුත්තල විශේෂ කාරය බලකාය සමත්ව තිබේ.

මෙහිදී අඩි 8ක් පමණ උස කැපීමට සූදානම් කර තිබූ පැල 81000ක් අත්අඩංගුවට ගෙන පසුව එම ස්ථානයේදීම විනාශ කර ඇත.

යුද හමුදා බුද්ධි අංශය විසින් පසුගිය සති දෙකක කාලය තුල ගංජා කිලෝ 2500ක් පමණ වැටලීම් කර තිබේ.



Recommended Articles