යන්ත්‍රෝපකරණ සඳහා ඉන්ධන ගන්න ලියාපදිංචි වෙන්න


විදුලි ජනන යන්ත්‍ර ඇතුළු අනෙකුත් යන්ත්‍රෝපකරණ සඳහා  ඉන්ධන අවශ්‍ය අය තම සතියක ඉන්ධන අවශ්‍යතාව  ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවත් ඒ සඳහා ඉන්ධන පිරවුම්හලක් ද නම් කළ යුතු බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.



Recommended Articles