යතුරුපැදි සිදුවීමට පොලිස්පතිගේ කනගාටුව


පාර්ලිමේන්තුව අසළ මාර්ග බාධකයේදී ඊයේ (05දා) ඇතිවූ සිදුවීම පිළිබඳව පොලිස්පතිවරයා කනගාටුව ප්‍රකාශ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම යතුරුපැදි සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය මේ වන විටත් ආරම්භ කර ඇති බව එම කාර්යාලය වැඩිදුරටත් පවසයි.



Recommended Articles