යටිනුවර ප්‍රා සභාවේ සජබ විපක්ෂනායක සිය පවුල පිටින්ම දිවි නසා ගනියි, කුඩා දියණියක් බේරෙයි


යටිනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය විපක්ෂ නායක චම්පික නිලන්ත මහතා සහ ඔහුගේ භාර්යාව හා වයස අවුරුදු 16 දියණිය සමග සිය නිවසේදී දිවි නසාගෙන ඇතිි බව පේරාදෙණිය පොලිසිය කියයි.

ඔවුන්ගේ තවත් කුඩා දියණියක සිද්ධියෙන් දිවි බේරාගෙන ඇති බව පවසන පොලිසිය විපක්ෂ නායකවරයාගේ සිරුර නිවසේ සාලය එල්ලෙමින් තිබෙන බවද අනෙක් දෙදෙනා නිවසේ ස්ථාන දෙකක මියගොස් සිටින බවද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදු කෙරේ.

යටිනුවර විපක්ෂනායක හා ඔහුගේ බිබිරි



Recommended Articles