යක්කලමුල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට 02කට තුවාල


යක්කලමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් සිව් හැවිරිදි දරුවකු හා තවත් අයකු  තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට තිබේ.

යතුරුපැදියකින් පැමිණි තිදෙනකු විසින් ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.



Recommended Articles