මෝදිට ලංකාවේ ඉහළම සම්මානයක් By .. // 2025 අප්‍රේ 05 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත පිරිනැමීය. විදෙස් නායකයෙකු වෙනුවෙන් මෙරටින් පිරිනමන ඉහළම සම්මානය මෙය වෙයි. Facebook Twitter Google+ Recommended Articles