මෝදි ලංකාව බලා පිටත්වෙයි By රුවන් කාශ්‍යප // 2019 ජුනි 09 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස යළිත් පත්වූ නරේන්ද්‍ර මොදි මහතා සිය මාලදිවයින් සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව තිබේ. Facebook Twitter Google+ Recommended Articles