මෝදි - TNA හමුවක් By .. // 2019 ජුනි 09 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ එක්දින සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර හමුවක් අද (09දා) කොළඹදී පැවැත්වීය. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා ඇතුළු මන්ත්‍රීවරු මෙම හමුවට එක්වූහ. Facebook Twitter Google+ Recommended Articles