මෝදර වෙඩි තැබීමක්- 5ක් තුවාල ලබයි


මෝදර අළුත් මාවත, රෝයල් ගාර්ඩ්න් නිවාස සංකීර්ණය අසළදී සිදූවූ වෙඩි තැබිමකින් කාන්තාවක් ඇතුළුව පුද්ගලයින් 6ක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

යතුරු පැදියකින් පැමිනි නාඳුණන පුද්ගලයන් දෙදෙනෙනක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. කාන්තාව ත්‍රිරෝද රථයකින් ගමන් කරන විටත් මෙම වෙඩි තැබීමට මුහුණ පා ඇත.

 

 



Recommended Articles