මෝටර් රථයක් දුම්රියක ගැටී 06ක් රෝහලට


ගාල්ල මකුළුව ගංගාරම දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.

අනතුරු සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ වැඩිහිටි පුද්ගලයන් හතර දෙනකු සහ කුඩා දරුවන් දෙදෙනකු ගමන් කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.



Recommended Articles