මෝටර් රථයක් ගසාගෙන ගොස් 3ක් මරුට


අම්පාර සයින්දමර්දු ප්‍ර දේශයේදී මෝටර් රථයක් ඇළකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් ඒහි ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙක් ජීවිත්ෂයට පත්ව තිබේ. ප්‍ර දේශවාසීන් එක්ව ඇලේ ගිලුණු මෝටර් රථය ගොඩගැනීමට කටයුතු කර තිබුණි.

 

 



Recommended Articles