මෝටර් රථ ලියාපදිචි කිරීමේ ගාස්තු ඉහළට


මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ නංවමින් ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව නව මෝටර් වාහනයක් ලියපාදිංචි කිරීම, අයිතිය මාරු කිරීම, තාවකාලික අයිතිකරුවෙක් ලෙස ලියාපදිංචි කිරීම, ලියාපදිංචියක් අවලංගු කිරීම, ප්‍රමාද ගාස්තු අයකිරීම ඇතුළු සියලුම ආකාරයේ ලියාපදිංචි කිරීමේ ගාස්තු මේ අනුව වැඩි වී තිබේ.

එම ගැසට් නිවේදනයhttp://www.documents.gov.lk/files/egz/2022/11/2306-02_S.pdf



Recommended Articles