මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් තවදුරටත් අත්හිටුවයි


පවතින කොවිඩ් වසංගත තත්ත්වය   හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් තවදුරටත් තාවකාලිකව අත්හිටුවා ඇති බව දැනුම් දෙනවා.

එසේම එම දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් දැනගැනිමට අවශ්‍යතාවයක් ඇත්නම් 0707677877 දුරකථන අංකය අමතන ලෙස දැනුම් දි තිබේ.



Recommended Articles