මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල වැසේ


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ.

එමෙන්ම සියලු දිස්ත්‍රික් කාර්යාලවල ප්‍රායෝගික සහ ලිඛිත පරික්ෂණ අත්හිටුවීමට ද තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 



Recommended Articles