මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 04 දා හා 05 දා වැසෙයි


කොළඹ 05, ඇල්විටිගල මාවතේ පිහිටි මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති හෙයින් එළැඹෙන 04 දා හා 05 දා යන දෙදින එම දෙපාර්තමේන්තුව විවෘත නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.   



Recommended Articles