මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල හෙට සිට විවෘතයි By .. // 2021 සැප් 30 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නාරාහේන්පිට සහ වේරහැර පිහිටි මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල හෙට (01) සිට විවෘතව තබන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. Facebook Twitter Google+ Recommended Articles