මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් පසුව ලංකාවට පිටුවහල් කළ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් පැය 24ක කාලය් රඳවාගෙන ප්‍රශ්ණ කිරිමට අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය මෙහි ඉදිරි පරීක්ෂණ සිදුකරයි.