මොහොමඩ් මුසම්මිල් අද CID යට By .. // 2019 ජන 29 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් අද (29) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම වෙනුවෙන් ඔහු මෙලෙස කැඳවා තිබේ. Facebook Twitter Google+ Recommended Articles