මොරටුවට වෛද්‍ය පීඨයක් - හෝමාගම හා කලුතර රෝහල් ශික්ෂණ රෝහල් කරයි


දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හා විශ්වවිද්‍යාල පාලක සභාවේ අනුමැතිය ලැබී ඇති මොරටුව විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයට අවශ්‍ය සායනික පුහුණුව ලබාදීම හෝමාගම මූලික රෝහල හා කලුතර මහ රෝහල ශික්ෂණ රෝහල් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය  ලැබී තිබේ.

ඒ අනුව එම සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය.



Recommended Articles