මොරටුව වෙඩි තැබීමට භාවිතා කළ ගිනි අවිය පිළියන්දලින් හමුවෙයි By .. // 2020 ජුනි 11 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මොරටුව සොයිසාපුර නිවාස සංකීර්ණයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට භාවිත කළ බවට සැක කෙරෙන ටී 56 ගිණි අවියක් සහ උණ්ඩ 35ක් පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත. Facebook Twitter Google+ Recommended Articles