මොරටුව මහ නගර සභාවේ 15 දෙනෙකුට කොවිඩ් By .. // 2021 මැයි 03 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මොරටුව මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ සේවයේ නියුතු විසි දෙනෙකුගෙන් සිදු කරන ලද කොවිඩ් පරික්ෂණවලින් 15 දෙනෙකු ආසාදිත බවට හදුනාගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles