පසුගිය මැයි 09දා ගෝල්ෆේස් අරගලය භූමියේදී එහි අරගලකරුවන්ට පහරදිමේ සිදුවිම සම්බන්ධයෙන් අද දිනයේදී සැකකරුවන් 06ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව නගරාධිපතිගේ පුතා, මොරටවු නගර සභා සේවකයන් දෙදෙනෙක්, විශ්‍රාමික ගුරුවරියක් වෙන වසන්තා හඳපාන්ගොඩා, කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙි.