මොරටුව නගරාධිපති රිමාන්ඩ්


 රජයේ නිලධාරීනගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොරටුව නගර සභා සභාපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකාර සභාපතිවරයා ඊයේ දිනයේදී  මොරටුවේ පැවැති එන්නත්කරණ වැඩසටහනකදී එයට එක්ව සිටි වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කරමින් හැසුරුනේය.



Recommended Articles