මොරගහහේන බැංකුවක් බිඳ තුවක්කු දෙකක් සොරා ගනියි


මොරගහහේන, ගෝනපල හංදියේ පිහිටි රාජ්‍ය බැංකුවක් බිඳ එහි තිබූ පතොරම් තුවක්කු දෙකක් සොරගෙන ඇතැයි පොලීසිය පවසයි.

බැංකුවේ ආරක්ෂාව සඳහා තිබූ පතොරොම් තුවක්කු දෙකක් මෙසේ සොරාගෙන ඇති අතර සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් අණාවරණය වී නොමැත.

 

 



Recommended Articles