මොනරාගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට කොවිඩ්


මොනරාගල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇතැයි මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිලිණ වෙල්ලාලගේ මහතා පැවසීය.

මන්ත්‍රීවරයාට සහ ඔහුගේ ආශ්‍රිතයින් දෙදෙනෙකුට ඉකුත් (02) වෙනිදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට අනාවරණයවී ඇත.

මන්ත්‍රීවරයා ඇතුළු රෝගීන් දෙදෙනා හම්බන්තොට කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර ඇත.

මොනරාගල සුමනසිරි ගුණතිලක



Recommended Articles